Malak
Malak

Sharki Shark - Malak Lyrics

Dec 21, 2021
2
Malak Music Video

Malak Lyrics

අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක් (whoo, whoo)
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
(Yeah, yeah)
බොල තොපි සද්දෙට දාන් පිරිත
පෙර පව නසාගනු පිණිස
යටි හිත කැත රුදු කිනිස
උඩු හිතෙන් වැදගනු පිරිස
ඇයි තොපි හැමදාම වගේ අදත්
කෙරුමට දගලන්නේ පවක්
පාවඩ දාලා පිළිගයි උඹව
මේක අපායෙන් උඹට ඇමක්
යමක් කිවුවා අහක බලා
ගමරාල සුරලොව ගියා
සවන පිනන උපමා ගෙනා
උඹගේ හිසට ටොකු මා නෙලා
ජනයා ඉන්නේ ගිලලා ඇම
මහත බැංකු ගැහුවා වම
දෙසුම කවට කමට නොව
තොපිට රැපෙන් මං කිවුවේ බණ
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
(Yeah, yeah, ayy)
හිරු පායන් බබලන්න මතුවට (whoo, hoo)
ගස් ගල් වැඳපුද නෙත් රැස් පිරුවට (whoo, hoo)
ඔව් දැන් මතකෙට ගමු අපි ටික ටික (whoo, hoo)
දින සීයක පටු අරමුණ දිනුවද
එන නැව් ගිලෙනා කුඩු නැව් යනෙනා
සරදම් කරනා පලසින් වඩිනා
දසතින් වැසුනත් මනසින් දකිනා
බොරුව දැනගෙනත් අත්පොලොසන් දුන්නා
අත්පොලොසන් දුන්නා
අත්පොලොසන් දුන්නා
බොරුව දැනගෙනත් අත්පොලොසන් දුන්නා
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්

අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක් (whoo, whoo)
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
(Yeah, yeah)
බොල තොපි සද්දෙට දාන් පිරිත
පෙර පව නසාගනු පිණිස
යටි හිත කැත රුදු කිනිස
උඩු හිතෙන් වැදගනු පිරිස
ඇයි තොපි හැමදාම වගේ අදත්
කෙරුමට දගලන්නේ පවක්
පාවඩ දාලා පිළිගයි උඹව
මේක අපායෙන් උඹට ඇමක්
යමක් කිවුවා අහක බලා
ගමරාල සුරලොව ගියා
සවන පිනන උපමා ගෙනා
උඹගේ හිසට ටොකු මා නෙලා
ජනයා ඉන්නේ ගිලලා ඇම
මහත බැංකු ගැහුවා වම
දෙසුම කවට කමට නොව
තොපිට රැපෙන් මං කිවුවේ බණ
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
(Yeah, yeah, ayy)
හිරු පායන් බබලන්න මතුවට (whoo, hoo)
ගස් ගල් වැඳපුද නෙත් රැස් පිරුවට (whoo, hoo)
ඔව් දැන් මතකෙට ගමු අපි ටික ටික (whoo, hoo)
දින සීයක පටු අරමුණ දිනුවද
එන නැව් ගිලෙනා කුඩු නැව් යනෙනා
සරදම් කරනා පලසින් වඩිනා
දසතින් වැසුනත් මනසින් දකිනා
බොරුව දැනගෙනත් අත්පොලොසන් දුන්නා
අත්පොලොසන් දුන්නා
අත්පොලොසන් දුන්නා
බොරුව දැනගෙනත් අත්පොලොසන් දුන්නා
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්
අපි අනුන්ට බැන්නට වැඩක් නෑ තවත්
හැදෙන්න මොහොතක් හිතන්න යමක්
ආස නම් දුවන්න දකින්න දුරක්
පිපුණත් මඩේ වෙමු අපි මලක්

Writer(s): Sharki Shark
Copyright(s): Lyrics © DistroKid
Lyrics Licensed & Provided by LyricFind

Post your Interpretation

Attach an image to this thought

Drag image here or click to upload image

The Meaning of Malak

Be the first!

Post your thoughts on the meaning of "Malak".

Lyrics Discussions
Hot Songs
by David Kushner

1

283
Recent Blog Posts