Avare
Avare

udithmusic - Avare Lyrics

Apr 25, 2021
2
Avare Music Video

Avare Lyrics

අවාරේ වැසි වැටෙ නා හවසක
රස්නෙන් පිච්චී පිච්චී වදනක තෙමන්න
වසන්තය නාවත් මල් පිපෙන නෑ
උණුසුම් හාදුවක් සිසිලෙන් මේකෙන් නැ

අවාරේ වැසි වැටෙ නා හමුවක
රස්නෙන් පිච්චී පිච්චී දැවෙ නා වදනක
වසන්තය නාවත් පිපෙනා දවසක
ගල් ගැහෙන සීතලෙන් උණුසුම් හාදුවක්

අරුත් නැති හිස් අභියස
පණ නොලබා පෙර ලෙසේ හේ
කැඩී විසිරී ගිය හදවත්
හෙව්වෙ නිතරම සැනසුමක්

ඇනී රිදුනට හදවත‍්
සෙව්වේ හෙ.. හුස්මක මත් රස හේ
එකින් එක ගෙන හිස් කර
තබ මින් මතකය ගැඹුර කේ

අරුත් නැති හිස් අභියස
පණ නොලබා පෙර ලෙසේ හේ
කැඩී විසිරී ගිය හදවත්
හෙව්වෙ නිතරම සැනසුමක්

ඇනී රිදුනට හදවත‍්
සෙව්වේ හෙ.. හුස්මක මත් රස හේ
එකින් එක ගෙන හිස් කර
තබ මින් මතකය ගැඹුර කේ

අවාරේ වැසි වැටෙ නා හවසක
රස්නෙන් පිච්චී පිච්චී වදනක තෙමන්න
වසන්තය නාවත් මල් පිපෙන නෑ
උණුසුම් හාදුවක් සිසිලෙන් මේකෙන් නැ

අවාරේ වැසි වැටෙ නා හමුවක
රස්නෙන් පිච්චී පිච්චී දැවෙ නා වදනක
වසන්තය නාවත් පිපෙනා දවසක
ගල් ගැහෙන සීතලෙන් උණුසුම් හාදුවක්

Writer(s): udithmusic
Copyright(s): Lyrics © Udith Perera
Lyrics Licensed & Provided by LyricFind

Post your Interpretation

Attach an image to this thought

Drag image here or click to upload image

The Meaning of Avare

Be the first!

Post your thoughts on the meaning of "Avare".

Lyrics Discussions
Hot Songs
by Xavi

1

102

1

4
Recent Blog Posts