Bhanduru
Bhanduru

Sharki Shark, Kauda, Fiji - Bhanduru Lyrics

Jun 3, 2022
3

Bhanduru Lyrics

(Yeah)
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
(Ayy)
ආස නෑ බං බොරුවට දාගන්න වලි
උඹේ කෙල්ල දන්නව මගේ ගැන හරි හැටි
මේක නිතරම කියවන්න බෑ මට යලි
අපි පාගෙන ඉන්නේ බෝඩරේ හොඳ ගිනි
අඩෝ මේක තමයි ආරේ
නිතරම කියන් නෑ මං උඹට මං ආයේ
හිතුමතේ නෙවෙයි අපි ගෙවන්නේ මේ කාලේ
වැඩ ගොඩක් මැද්දේ බස්සන්නයි මං ආවේ
Kauda ගමු රත් වෙච්ච බෙරේ
අඩෝ මොකටද සද්ද සාදේ අද අපේ
පේන මානේ ඉන්න ඕනේ කොල්ලෝ අඩෝ මගේ
මේක තමයි ගේම ආයෙත් මගේ
අශ්වයා කුලප්පු වෙලා ඉන්නේ එන්ඩ නැගලා පදින්ඩ
නැග්ගා වගේ නෙවෙයි බැරිවෙයි මගදි බහින්ඩ
ලිස්සන ගහේ මුදුනට showty ඔයා නැගපාන්
පැණිත් එක්ක කෝලිකුට්ටු රස කරලා හපපාන්
වැඩි සද්දේ වැඩී මූණට තද කෙරුවා කොට්ටේ
පැන්නොත් මල සැප දාන්න ගැට ගහනවා මෙට්ටේ
Volume වැඩි වෙද්දී කෝලිකුට්ටු එබුවා හක්කේ
Baby සෙල්ලම් කරන්න කලින් ගහලා ඉමුද සකේ
කිරි මුහුදේ ගැලරියෙන් යන්න වෙන් නෑ පිට
කොහොම යන්නද මැණිකේ ලිහලා නෑ නේ ගැට
දිය කිඳුරියොත් එන්නේ රස බලන්ඩ දැම්මොත් ඇම
සැරයි අවුස්ස ගත්තොත් මම
Showty නුවර තමයි ගම
(Ayy) (Yeah)
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
(Yeah yeah)
ඉන්නේ අපි දැන් අනන්තයක නෑ වනන්තරක ඉඳං තපස් රැක්කේ බං
අපිව හදන්න එන අය බලන්න තමා ගැන ඒක තමා එක බං
විදින්න ජීවිතේ තියන්න නමක් උඹ හදාගත්තා නම්
අපිව අල්ලන්න හදන්න එපා පලන්නේ ඔලු මේක අපෙ පොරොන්දුවක්
හිත හිත ගැස්සෙන්න ගැස්සෙන්න ආසයි මං ලංවෙන්න තාලෙට කන් දෙන්න
කෙල්ලේ කෙල්ලේ පැද්දෙන්න පැද්දෙන්න මං වියත් දුරකින්ම යා වෙන්න
ආසයි මං වියත් දුරකින්ම යා වෙන්න
(Yeah yeah yeah yeah)
මේක මගේ රටාව මට අදාලම නැත්තේ කොහොමත් උඹෙ කතාව
උඹ මට කොහොමත් නෑ සමාන මට ගැලපෙන්නේ නැත්තේ උඹේ කුණු විචාර
පිටින් ලෝකෙට මවන පාන විදිහට නෙවෙයි කවුරුත් රඟන්නේ තාම
වේදිකාවේ තමා රැඟුවේ අපි නම් මේ ලෝකේ නෙවේ අපි
අපි හඳේ සිටිසන්
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අහසේ නිරතුරූ අපි මල් පාරේ යන්නේ හීන තියන් විසිතුරු
පටන් ගත්තා සෙල්ලම ගත්තා මුලසුන
ඔය ගහන ගේමේ මම තමා විනිසුරු
(Ahh)
ඕනේ වෙන්නේ නෑ නේ කාගෙවත්ම වැදි බණ
ගත්තා හරිම තැන හරිම පැත්තේ තමා ඇත්ත
වාසි අතට නෑ නේ කවදත් මගේ හිත
මගේ චරිතෙට ඕනේ නෑ සහතික
Hillcity අපි තදයි අපේ බැම්ම
රැස් විහිදා එන්නේ බලපන් මේ ගැම්ම
බක් මහේ අකුණු වගේම සැර මගේ වදන
ලඟදිම එන්න යන්නේ වැහි කුණාටුවක්
මේක අවසානයක් නෙවෙයි පටන් ගැම්මක්
අතරමගදි නැත විරාමයක්
තොලකට හින්ඳන රැප් සිතාදියක්
අපි තමයි නිවුවේ උඹලගේ පිපාසයත්
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
(Ayy)

(Yeah)
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
(Ayy)
ආස නෑ බං බොරුවට දාගන්න වලි
උඹේ කෙල්ල දන්නව මගේ ගැන හරි හැටි
මේක නිතරම කියවන්න බෑ මට යලි
අපි පාගෙන ඉන්නේ බෝඩරේ හොඳ ගිනි
අඩෝ මේක තමයි ආරේ
නිතරම කියන් නෑ මං උඹට මං ආයේ
හිතුමතේ නෙවෙයි අපි ගෙවන්නේ මේ කාලේ
වැඩ ගොඩක් මැද්දේ බස්සන්නයි මං ආවේ
Kauda ගමු රත් වෙච්ච බෙරේ
අඩෝ මොකටද සද්ද සාදේ අද අපේ
පේන මානේ ඉන්න ඕනේ කොල්ලෝ අඩෝ මගේ
මේක තමයි ගේම ආයෙත් මගේ
අශ්වයා කුලප්පු වෙලා ඉන්නේ එන්ඩ නැගලා පදින්ඩ
නැග්ගා වගේ නෙවෙයි බැරිවෙයි මගදි බහින්ඩ
ලිස්සන ගහේ මුදුනට showty ඔයා නැගපාන්
පැණිත් එක්ක කෝලිකුට්ටු රස කරලා හපපාන්
වැඩි සද්දේ වැඩී මූණට තද කෙරුවා කොට්ටේ
පැන්නොත් මල සැප දාන්න ගැට ගහනවා මෙට්ටේ
Volume වැඩි වෙද්දී කෝලිකුට්ටු එබුවා හක්කේ
Baby සෙල්ලම් කරන්න කලින් ගහලා ඉමුද සකේ
කිරි මුහුදේ ගැලරියෙන් යන්න වෙන් නෑ පිට
කොහොම යන්නද මැණිකේ ලිහලා නෑ නේ ගැට
දිය කිඳුරියොත් එන්නේ රස බලන්ඩ දැම්මොත් ඇම
සැරයි අවුස්ස ගත්තොත් මම
Showty නුවර තමයි ගම
(Ayy) (Yeah)
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
(Yeah yeah)
ඉන්නේ අපි දැන් අනන්තයක නෑ වනන්තරක ඉඳං තපස් රැක්කේ බං
අපිව හදන්න එන අය බලන්න තමා ගැන ඒක තමා එක බං
විදින්න ජීවිතේ තියන්න නමක් උඹ හදාගත්තා නම්
අපිව අල්ලන්න හදන්න එපා පලන්නේ ඔලු මේක අපෙ පොරොන්දුවක්
හිත හිත ගැස්සෙන්න ගැස්සෙන්න ආසයි මං ලංවෙන්න තාලෙට කන් දෙන්න
කෙල්ලේ කෙල්ලේ පැද්දෙන්න පැද්දෙන්න මං වියත් දුරකින්ම යා වෙන්න
ආසයි මං වියත් දුරකින්ම යා වෙන්න
(Yeah yeah yeah yeah)
මේක මගේ රටාව මට අදාලම නැත්තේ කොහොමත් උඹෙ කතාව
උඹ මට කොහොමත් නෑ සමාන මට ගැලපෙන්නේ නැත්තේ උඹේ කුණු විචාර
පිටින් ලෝකෙට මවන පාන විදිහට නෙවෙයි කවුරුත් රඟන්නේ තාම
වේදිකාවේ තමා රැඟුවේ අපි නම් මේ ලෝකේ නෙවේ අපි
අපි හඳේ සිටිසන්
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අහසේ නිරතුරූ අපි මල් පාරේ යන්නේ හීන තියන් විසිතුරු
පටන් ගත්තා සෙල්ලම ගත්තා මුලසුන
ඔය ගහන ගේමේ මම තමා විනිසුරු
(Ahh)
ඕනේ වෙන්නේ නෑ නේ කාගෙවත්ම වැදි බණ
ගත්තා හරිම තැන හරිම පැත්තේ තමා ඇත්ත
වාසි අතට නෑ නේ කවදත් මගේ හිත
මගේ චරිතෙට ඕනේ නෑ සහතික
Hillcity අපි තදයි අපේ බැම්ම
රැස් විහිදා එන්නේ බලපන් මේ ගැම්ම
බක් මහේ අකුණු වගේම සැර මගේ වදන
ලඟදිම එන්න යන්නේ වැහි කුණාටුවක්
මේක අවසානයක් නෙවෙයි පටන් ගැම්මක්
අතරමගදි නැත විරාමයක්
තොලකට හින්ඳන රැප් සිතාදියක්
අපි තමයි නිවුවේ උඹලගේ පිපාසයත්
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
අපි ගැන්නේ තරු
අහසේ නිරතුරු
බලාන ඉන්නේ ඩැහැගන්න වගේ භාඳුරු
තිබුනත් ආසියා
දාන් නෑ මුල තියා
බලාන ඉන්නේ ගේමේ අග ඉඳන් මුල දිහා
(Ayy)

Writer(s): Devinda Semave, Kavishka Dulaj, Sharki Shark
Copyright(s): Lyrics © O/B/O DistroKid
Lyrics Licensed & Provided by LyricFind

Post your Interpretation

Attach an image to this thought

Drag image here or click to upload image

The Meaning of Bhanduru

Be the first!

Post your thoughts on the meaning of "Bhanduru".

Frequently Asked Questions

Lyrics Discussions

1

126

1

477
Hot Songs

5

2K
by 4batz

1

10
Recent Blog Posts