Saruwath
Saruwath

Sharki Shark - Saruwath Lyrics

Nov 28, 2021
2
Saruwath Music Video

Saruwath Lyrics

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
එදා පටන් මගේ රැප කොහොමත් lit

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
මගේ රැප නිසා උඹේ රැප උනා rip

ඉදපන් මම එනකල්
කිතිකවලා ගන්නම් මම උඹලගේ කන්
මන් ගහපු ගේම පිටියට රන්වන්
වෙන්න බෑ කොහොමත් උඹලට ලන්

එයි

Cardi B ගස්සන් ආවට පස්ස
Costa රැප මැද තාලෙට කැස්ස
උඹ ගිහිල්ල ගනින් බන් ගේ මුල කොස්ස
අරගෙන අතුගාපන් බොරු මොත්ත

හිනාව දැම්මේ බන් මගෙ පස්ස
ඇහුනම උඹගේ ලදරන් රැප
ගෑණිට කරපන් ගිහිල්ල ජප
ඒකි කියයි උඹට අනේ හුත්ත

Michael Jackson වගෙ මම එන්නම්
ඉදගෙන juntion ලග මම ඉන්නම්
ඔයා එන්න හනික මගෙ රැපට රිංගන්
මාගෙ අග පෝයට විතරද පිංකම්

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
එදා පටන් මගේ රැප කොහොමත් lit

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
මගෙ රැප නිසා උඹේ රැප උනා rip

Yeah

නුවර තමයි කැරකෙන්නේ මගේ හිතේ රෝදේ
කෙල්ල ඉන්න නිසා මගේ නෑ නේ හිතේ ශෝකේ
ආසයි රවුම් ගහන්න මට හැදුනත් මේ රෝගේ
ඉපදිච්ච නුවර තමයි ලස්සනම මේ ලෝකේ

Diss කලේ ඔයා වගේ දරු නැලවිලි
Rhyme කලේ නෑ නේ කොල්ලෝ උඹ දාලා පාපිලි
රැප් මනමාලි පෝරු නැග බැන්දා අතැගිලි
වට පිට බලන්න එපා උඹට තමයි කිවුවේ Harry

මම තමයි මේ ගේමෙ Escobar
මම එන්නේ තනියම, නෑ පිරිවරාන්
මේවා diss වගේ දැනුනට ගනින් මේක chill
මොලේ හිස් උඹේ දැනුවට වගේ මේවා pill

Ok

වචනෙට උඹ වටේ යාලුවෝ ගොඩයි
හදවතින් මගේ ලග ඉන්නේ මට එක පණයි
හතර කොන වට කරන් බැස්සුවත් දහදෙනෙක් මම තනියම
එන්නේ අරන් මමයි මගේ පණයි

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
එදා පටන් මගේ රැප කොහොමත් lit

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
මගේ රැප නිසා උඹේ රැප උනා rip

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
එදා පටන් මගේ රැප කොහොමත් lit

මගෙ රැපෙන් සරුවට diss
කැමති නම් කරගන්න ගිහිල්ලා kiss
හැටි දැනගනින් මගේ bitch
මගේ රැප නිසා උඹේ රැප උනා rip

Writer(s): Sharki Shark
Copyright(s): Lyrics © DistroKid
Lyrics Licensed & Provided by LyricFind

Post your Interpretation

Attach an image to this thought

Drag image here or click to upload image

The Meaning of Saruwath

Be the first!

Post your thoughts on the meaning of "Saruwath".

Lyrics Discussions
Hot Songs
by David Kushner

1

283
Recent Blog Posts